27.2 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිසි පුහුණුවකින් තොරව පච්ච ගැසීම අනතුරුදායකයි

නිසි පුහුණුවකින් තොරව පච්ච ගැසීම අනතුරුදායකයි

නිසි පුහුණුවකින් තොරව ටැටූ කලාව (පච්ච ගැසීම) සිදු කිරීම අනතුරුදායක බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමය පෙන්වා දෙන්නේ මෙරට පච්ච ගැසීම සිදුකරන වැඩි පිරිසකට ඒ සඳහා නිසි පුහුණුවක් නොමැති බවයි.

ඒ සඳහා භාවිත කරන වර් ණක පිළිබඳ නියාමනයක් හෝ සොයා බැලීමක් සිදු නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවත් පච්ච ගැසීම සඳහා භාවිත කරන කටු වර් ග නැවත නැවත භාවිත කිරීම හේතුවෙන් අහිතකර තත්ත්වයන් ඇතිවිය හැකි බවත් හජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේය.