28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති ලබන සතියේ ටෝකියෝවට!

ජනපති ලබන සතියේ ටෝකියෝවට!

ආසියානු සංවර්ධන බැංකුව විසින් පවත්වනු ලබන දකුණු ආසියානු මුදල් අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගි වීම සඳහා මැනිලා නුවරට පිටත්ව යාමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජපානය වෙත යාමට තීරණය කර ඇති බව EconomyNext වාර් තා කරයි.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට චීනය හා ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්විපාර්ශ්වික ණය හිමියන්ට ආරාධනා කරන ලෙස ජපානයෙන් නිල වශයෙන් ඉල්ලා සිටීමට ජනාධිපතිවරයා එලෙස ජපානය බලා පිටත් වන බව EconomyNext දක්වා තිබේ.

කෙසේනමුත් ජනාධිපතිවරයාගේ මෙම ජපාන සංචාරයට පෙර ශ්‍රී ලංකාවේ මූල්‍ය උපදේශක කණ්ඩායම වන ප්‍රංශයේ Lazard ආයතනය ඉන්දියාව, චීනය සහ ජපානය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.