රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වන නියෝජිත පිරිසට ආදිවාසී නායකයින්ද ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.
ඒ අතරට පළමු ජාතීන්ගේ සභාවේ ජාතික ප්‍රධානී RoseAnne Archibald, Inuit Tapiriit Kanatami Natan Obed සහ Métis ජාතික කවුන්සිලයේ සභාපති Cassidy Caron ඇතුළත් බව වාර් තා වෙයි.