― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව තානාපතිවරු දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර බාරදෙති

නව තානාපතිවරු දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර බාරදෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ විදේශ තානාපතිවරු දෙදෙනෙක් අද (16) ජනාධිපති කාර් යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

නෙදර්ලන්තය සහ සවුදි රාජ්‍යයේ වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටින අතර ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිවරයා ලෙස බොනී ඔර්බක් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ සවුදි තානාපතිවරයා ලෙස කහලිඩ් හමූඩ් නසර් අල්ඩසාන් අල්කහ්තානී පත්ව තිබේ.