25 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇන්ජලීනා ජොලී හදිසියේම පාකිස්ථානයට

ඇන්ජලීනා ජොලී හදිසියේම පාකිස්ථානයට

පාකිස්ථානයට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ගේ සුව දුක් විමසීම සඳහා හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලී පාකිස්ථානයට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජිකාවක් වන ඇය කිසිදු දැනුම් දීමකින් තොරව පාකිස්ථානයට පැමිණ ඇති අතර එහිදී එරට රජයේ ප්‍රධාන නිලධාරින් සමඟද ඇය සාකච්ඡා කර ඇති බව වාර් තා වෙයි.

පාකිස්ථානු වැසියන්ගේ තොරතුරු ජගත් සංවිධානයට ලබාදීමෙන් පසු සහන ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර් තා කරයි.