28.9 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෙළුම් කුළුණේ ණය ගෙවීමට දිනකට ඩොලර් 41,000ක ආදායමක් අවශ්‍යයි

නෙළුම් කුළුණේ ණය ගෙවීමට දිනකට ඩොලර් 41,000ක ආදායමක් අවශ්‍යයි

නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාව ගත් ණය පියවීමට නම් දිනකට ඩොලර් 41,000ක ආදායමක් උපයා ගත යුතු බව පාර් ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නෙළුම් කුළුණ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 105ක මුදලක් වැය කර ඇති බවයි.

නෙළුම් කුළුණ ඉදිකළ ඉඩමේ ජීවත්වන සෑම පවුලකටම නිවසක් ලබාදීමට රුපියල් මිලියන 4.5ක් වැය කළා. ඔවුන්ගේ හිඟ මුදල් පියවීමට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක් අවශ්‍යයි. මෙය වසර පහකින් විසඳිය යුතුයි. එබැවින් නෙළුම් කුළුණේ නිරූපණය අඳුරු පින්තූරයක් පමණයි.