28.4 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 5 වැනි තැන වනිඳුට

පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 5 වැනි තැන වනිඳුට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග තවත් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

ඒ අනුව ඔහු 5 වන ස්ථානය දක්වා පැමිණ තිබේ. වනිඳු හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 692කි.