31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහබැංකු අධිපතිට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

මහබැංකු අධිපතිට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව පාහියංගල ආනන්ද සාගර හිමියන් සහ රවි කුමුදේශ් මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන නොවැම්බර් 4 වැනිදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය 10 වැනිදා නියෝග කළා.

ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත්වී ඇති බැවින් විදේශ රටවලින් ලබාගෙන ඇති ස්වෛරීය ණය ගෙවීමේ හැකියාවක් නොමැති බවට මහ බැංකු අධිපතිවරයා පසුගිය අප්‍රේල් 4 වැනිදා කළ ප්‍රකාශය අභියෝගයට ලක්කරමින් එම පෙත්සම ගොනුකර තිබිණි.