ජනාධිපති රනිල් වික්රමසිංහ ලබන මාසයේදී ඊජිප්තු සංචාරයක නිරතවීමට නියමිතය.
ඒ ලබන නොවැම්බර් 06 වැනිදා සිට 18 වැනිදා දක්වා ඊජිප්තුවේදී පැවැත්වීමට නියමිත COඵ් 27 සමුළුවට සහභාගී වීම සඳහාය.
එමෙන්ම මෙම සමුළුව සඳහා තෙවන චාල්ස් රජු සහභාගී වීම වැදගත් බවත් ජනාධිපතිවරයා පවසයි. කෙසේවෙතත් තෙවන චාල්ස් රජු COP 27 සමුළුවට සහභාගී නොවීමට තීරණය කර ඇති බවට බකිංහැම් මාළිගය ඔක්තෝබර් 02 වැනිදා නිවේදනය කළේය.