27.2 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅර්බුදයෙන් ගොඩ ඒමට පැරිස් සමාජයේ පූර්ණ සහාය

අර්බුදයෙන් ගොඩ ඒමට පැරිස් සමාජයේ පූර්ණ සහාය

වත්මන් ණය අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබාදෙන බව පැරිස් සමාජය පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ වොෂින්ටන් නුවරදී තමන් පැරිස් සමාජයේ සම සභාපති විලියම් රූස් හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළ බවයි.