33.9 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතව ලීටර් 15ක් දුන්නොත් ත්‍රිරෝද ගාස්තු අඩු කරනවා

තව ලීටර් 15ක් දුන්නොත් ත්‍රිරෝද ගාස්තු අඩු කරනවා

ත්‍රීරෝද රථ සඳහා ලබා දී තිබූ ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට තීරණය කිරීමත් සමඟ රුපියල් 20කින් සිය සේවා ගාස්තු අඩු කිරීමට තීරණය සම්බන්ධයෙන් මේ වන විට මතභේදාත්මක තත්වයක් හටගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෘත්තීය ත්‍රීරෝද රථ සංගම් නායකත්වයේ සත්‍යවූ හඬ සංවිධානයේ කැඳවුම්කරු රෝහණ පෙරේරා පැවසුවේ වෘත්තීමය ත්‍රීරෝද රථ සඳහා සතියකට ඉන්ධන ලීටර් 30ක් ලබාදීමට කටයුතු කළ හොත් පමණක් ගාස්තු පහත දැමිය හැකි බවයි.