― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඇමෙරිකානු භාණ්ඩාගාර සහකාර ලේකම් මෙරටට

ඇමෙරිකානු භාණ්ඩාගාර සහකාර ලේකම් මෙරටට

ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් රොබට් කැප්‍රොත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ ප්‍රකාශ කළාය.

එම ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත තිබූ තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම රොබට් කැප්‍රොත් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ බවයි.