32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබස් දෙකක් ගැටීමෙන් පාසල් ළමුන් ඇතුළු 10ක් රෝහලට

බස් දෙකක් ගැටීමෙන් පාසල් ළමුන් ඇතුළු 10ක් රෝහලට

අද (02) උදැසන 7.30ට පමණ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් පාසල් ළමුන් ඇතුළු 10දෙනෙක් තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ පිරිස නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ. හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ.