28.4 C
Colombo
Saturday, June 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකෝටි පහක මත්පෙති මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට

කෝටි පහක මත්පෙති මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට

රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී ඊයේ (02) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මත්පෙති තොගය විදේශයක සිට එවා ඇති අතර එහිදී මත්පෙති 4000 ක් පමණ සොයාගත් බවත් ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්‍ෂණ ක්‍රියාත්මක බවත් රේගුව සඳහන් කළේය.