23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් ඊජිප්තුවට

ජනපති රනිල් ඊජිප්තුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) අලුයම ඊජිප්තුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස ඊජිප්තුව බලා පිටත්ව ගියා.

එම සමුළුව අද (06) දිනයේ සිට ලබන 18 වනදා දක්වා පැවැත්වෙන අතර, ජනාධිපතිවරයා එහිදී මෙම සමුළුව ඇමතීමට ද නියමිත බවයි වාර්තා වුණේ.