― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරංගන ද සිල්වා CIDයට

රංගන ද සිල්වා CIDයට

මේ දිනවල ඇතැම් සමාජ මාධ්‍ය ජාලා සිදුකරන අපහාසාත්මක ප්‍රචාරයන්ට එරෙහිව ප්‍රවීන මාධ්‍යවේදී රංගනද සිල්වා අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත.

සිය බිරිඳ වන ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නිෂ්පාදිකා නිශාන්ති දිල්රුක්ෂි මහත්මිය සමග පැමිණි රංගන ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.