22.8 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීතිවිරෝධී ලෙස ලාෆ්ස් ගෑස් රැස්කරන කණ්ඩායමක්

නීතිවිරෝධී ලෙස ලාෆ්ස් ගෑස් රැස්කරන කණ්ඩායමක්

ලාෆ්ස් ගෑස් සමාගම විශේෂ නිවේදයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය මඟින් එම සමාගම සඳහන් කරන්නේ, තම සමාගමට අයත් ගෑස් සිලින්ඩර් නීතිවිරෝධී ලෙස සංවිධානාත්මක කණ්ඩායමක් විසින් එක්රැස් කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමඟ ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි අදාළ නිවේදනය මඟින් දන්වා ඇත්තේ.

සමාගමේ අනුමැතියකින් හෝ නිසි අවරයකින් තොරව ලාෆ්ස් සමාගම සතු ගෑස් සිලින්ඩර් වෙනත් පාර්ශ්වයකට පැවරීම, විකිණීම සහ සිලින්ඩරයේ ස්වභාවය වෙනස්කිරීමට ගෑස් බෙදාහැරීමේ නියෝජිතයින්ට, වෙළෙඳුන්ට සහ පාරිභෝගිකයින්ට අවසරයක් නොමැති බව අදාළ නිවේදනය මඟී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

එම සමාගම නිකුත් කළ නිවේදනය පහතින්,