රාජ්ය ඇමතිනි ඩයනා ගමගේට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
අද (11) පෙරවරුවේදී කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළ අතර ඒ අනුව මෙම මස 17 වැනිදා දක්වා ඩයනා ගමගේට විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරඇත.
මේ වනවිට ඇයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වෙමින් පවතී.


