26.1 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර සඳහා වාර්තාගත දඩයක් අවිස්සාවේල්ලෙන්

බිත්තර සඳහා වාර්තාගත දඩයක් අවිස්සාවේල්ලෙන්

පාලන මිල ඉක්මවා වැඩි මිලට බිත්තර අලෙවි කළ හංවැල්ල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට රුපියල් 1,020,000 දඩයක් නියම කිරීමට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා.

ප්‍රධාන මහේස්ත්‍රාත් කේ.එම්.ජේ.පී. සමරසිංහ විසින් මෙම දඩය නියම කරනු ලැබූ අතර, බිත්තර වැඩිමිලට විකිණීම හා සලකුණු කර තිබූ මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කිරීම යන චෝදනා මත මෙලෙස දඩ නියම කර ඇති බවයි වාර්තා වුණේ.