25 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋතුරු කොරියාව නව වසරේ පළමු මිසයිලය අත්හදා බලයි

උතුරු කොරියාව නව වසරේ පළමු මිසයිලය අත්හදා බලයි

උතුරු කොරියාව මේ වසරේ පළමු බැලිස්ටික් මිසයිලය අත්හදා බැලීම සිදුකර අති බව කොරියානු මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියාවේ නැගෙනහිර මුහුදු සීමාවේ මෙම අත්හදා බැලීම සිදුකර ඇති
අතර මිසයිලය අත්හදා බලන අවස්ථාවේ දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් එරට නැගෙනහිර මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව දුම්රිය මාර්ගයක් විවෘත කිරීමකට එක් වී තිබේ.

එය දෙරටේ සාමය වෙනුවෙන් ඉදිකළ දුම්රිය මාර්ගයක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.