― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsළමුන් අතර පැතිර යන වෛරස් උණ තත්ත්වයක්

ළමුන් අතර පැතිර යන වෛරස් උණ තත්ත්වයක්

මේ දිනවල ළමයින් අතර පැතිර යන වෛරස් උණ තත්ත්වයක් හේතුවෙන් ඌව පළාතේ රෝහල්වලට පැමිණෙන රෝගීන් ප්‍රමාණය 30%කින් පමණ වැඩි වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ හේතුවෙන් ළමයින් උණ වලිප්පු තත්ත්වයට පත්වීමේ අවදානමද ඉහළ ගොස් ඇති බව සහකාර ලේකම් බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි පාලිත රාජපක්ෂ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.