27 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅලි සබ්රි ඇමරිකාවට - IMF නියෝජිතයිනුත් හමුවෙයි

අලි සබ්රි ඇමරිකාවට – IMF නියෝජිතයිනුත් හමුවෙයි

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන්ගේ ආරාධනයක් අනුව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අද (28) ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

මෙම සංචාරය අතරතුර විදේශ අමාත්‍යවරයා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අමාත්‍යවරයාගේ මෙම සංචාරය අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සමඟද සාකච්ඡා කිරීමට නියමිතයි.