25 C
Colombo
Sunday, February 1, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිළිඳුන් සිටින අම්මලා 27ක් බන්ධනාගාරයේ

බිළිඳුන් සිටින අම්මලා 27ක් බන්ධනාගාරයේ

බන්ධනාගාර රැඳවියන්ගෙන් 189ක් උපාධිධාරීන් බවත් බිළිඳු දරුවන් සිටින මව්වරුන් 27දෙනෙක් දැනට බන්ධනාගාරගතව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) පාර්ලිමේන්තුවේදී පැවති අයවැය විවාදයේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ එම පිරිස අතර බිළිඳුන් 13ක් හා බිළිඳියන් 14ක් සිටින බවයි.