ලොව වඩාත්ම බලපෑම්සහගත කාන්තාවන් සිය දෙනා අතරට සන්ධ්‍යා එක්නැලිගොඩ ද පත්ව තිබේ.
බීබීසී ආයතනය මගින් 2022 වසරේදී ලොව වඩාත්ම බලපෑම්සහගත කාන්තාවන් සිය දෙනා නම් කර ඇති ලැයිස්තුවටයි ඇය ඇතුළත් කර ඇත්තේ.
සන්ධ්‍යා එක්නැලිගොඩ යනු අතුරුදන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන අතර සිය සැමියාගේ අතුරුදන් වීමට වගකිව යුතු පිරිස් නීතිය හමුවට ගෙන ඒම වෙනුවෙන් ඈ අනවරත අරගලයක නිරතව සිටියි.