29.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශේෂ පොලිස් මෙහෙයුමකින් 23ක් අත්අඩංගුවට

විශේෂ පොලිස් මෙහෙයුමකින් 23ක් අත්අඩංගුවට

ඊයේ (11) රාත්‍රී මරදාන, දෙමටගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබේ.

එහිදී සැකකරුවන් 23ක් අත්අඩංගුවට ගෙන ඇත. වරෙන්තුකරුවන් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් මේ අතර සිටින අතර ඔවුන් වයස අවුරදු 23ත් 54ත් අතර වයසේ පසුවන පිරිසක් බවයි පොලීසිය පවසන්නේ.

මොවුන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.