23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයිස්වලට ඇබ්බැහි වූ පාසල් සිසුන් 81ක් පුනරුත්ථාපනයට

අයිස්වලට ඇබ්බැහි වූ පාසල් සිසුන් 81ක් පුනරුත්ථාපනයට

අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පාසල් සිසුන් 81 දෙනෙකු ඉකුත් මාසයේදී පුනරුත්ථාපනට යොමු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

පාසල් පද්ධතියෙන් මත්ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පොලිසිය සමග එක්ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන බව ඇමැතිවරයා කීය.