27.8 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනුරාධපුරයේ දරුවන් රැසක් මන්දපෝෂණයෙන් බැට කයි

අනුරාධපුරයේ දරුවන් රැසක් මන්දපෝෂණයෙන් බැට කයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 13,000කට අධික පිරිසක් උග්‍ර ආහාර හිඟයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ.

ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා පසුගියදා පැවැති උතුරුමැද පළාත් සැලසුම් කමිටුවේදී ළමුන් 900කට අධික පිරිසක් මන්දපෝෂණයෙන් පීඩාවට පත්ව සිටින බව අනාවරණය වී තිබේ.

මේ පසුබිම මැද අනුරාධපුර නොච්චියාගම ලිංගල ප්‍රදේශයේ පවුල් රැසක් පෙන්වා දෙන්නේ තම දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.