28.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිය කොව්ලා සහ හංසකාවා යළි වැඩ අරඹයි

දිය කොව්ලා සහ හංසකාවා යළි වැඩ අරඹයි

වරාය ගැඹුරු කිරීමේ කටයුතුවලින් ඉවත් කර තිබූ දිය කොව්ලා හා හංසකාවා යාත්‍රා දෙක වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් ලබා දුන්නා.

ඒ මේ පිළිබඳව සොයා බැලීමට බණ්ඩාරනායක පර්යන්තයට පැමිණි අවස්ථාවේදී.

එම යාත්‍රා දෙක සේවකයින් හිගකම හේතුවෙන් වරාය ගැඹුරු කිරීමේ, රොන්මඩ ඉවත් කිරීමේ මෙහෙයුම් වලින් ඉවත් කර ඇති බව සේවකයෝ අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.