30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෂාෆ්ටර්ගේ ඝාතනයට පුද්ගලයන් 140කගෙන් සාක්ෂි ලබා ගනී

ෂාෆ්ටර්ගේ ඝාතනයට පුද්ගලයන් 140කගෙන් සාක්ෂි ලබා ගනී

ප්‍රසිද්ධ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුද්ගලයන් 140 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

මේ අතර දිනේෂ් ෂාප්ටර් මියගිය ස්ථානයේ තිබී සොයාගත් රුධිර සාම්පල ඇතුළු සාක්ෂි ජාන පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (02) අවසර ලබාදුන්නා.