27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරුවීම්

පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරුවීම්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07කට, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 05කට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 29කට, පොලිස් අධිකාරීවරු 21කට, සහකාර පොලිස් අධිකාරීවරු 02කට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 21කට සේවා අවශ්‍යතාමත ස්ථාන මාරුවීම් ලබා දුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.