ජනතා නිදහස් සන්ධානය නමින් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්රී ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසනවා.
නිදහස් පක්ෂ ක්රියාකාරිකයන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ඔහු කියාසිටියේ පහන ලකුණින් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන බවයි.
ඊට අදාළ සියලු කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බව ද ශාන් විජයලාල් ද සිල්වා මහතා සඳහන් කළා.