25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිලටත් මිල සූත්‍රයක් හඳුන්වාදීමේ යෝජනාවක්

විදුලි බිලටත් මිල සූත්‍රයක් හඳුන්වාදීමේ යෝජනාවක්

විදුලි ගාස්තු සඳහා ඉන්ධන මිල සූත්‍රයට සමාන මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමඟ තවදුරටත් සාකච්ඡා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.