25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව යළිත් උද්ධමනයෙන් කප් එක උස්සයි

ශ්‍රී ලංකාව යළිත් උද්ධමනයෙන් කප් එක උස්සයි

උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 03ක් ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේගේ උද්ධමන දර්ශකයේ සිව්වැනි ස්ථානයට පැමිණ ඇත්තේ ලංකාවයි. පසුගිය දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිවූයේ හත්වෙනි ස්ථානයයි.

පිළිවෙළින් පළවෙනි, දෙවැනි, තෙවැනි ස්ථාන ලබාගෙන ඇත්තේ සිම්බාබ්වෙ, වෙනිසියුලාව හා කියුබාවටයි.

නව දර්ශකයට අනුව ශ්‍රී ලංකාව නිල උද්ධමනය දෙසැම්බර් මස සියයට 66 ක් ලෙස සඳහන් වුවද මෙරට සැබෑ උද්ධමනය සියයට 101 ක් බව මහාචාර්යවරයා පෙන්වා දී ඇත.