28 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකැළණිතිස්සට සංස්ථාවෙන් නැප්තා ලීටර් මිලියනයක්

කැළණිතිස්සට සංස්ථාවෙන් නැප්තා ලීටර් මිලියනයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කැලණිතිස්ස විදුලි බලාගාරයට නැප්තා ලීටර් මිලියන 1.1ක් ලබා දී තිබේ.

ඊයේ (12) කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය සඳහා සංස්ථාවෙන් මෙම ඉන්ධන සපයා ඇති අතර ඒ අනුව හෙට (14) දක්වා බලාගාරයේ පවත්වාගෙන යා හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

හෙට දිනය සඳහා අවශ්‍ය නැප්තා ලබා ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා සිදුකරමින් පවතී.