23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරගලකරුවන් නිසා බෞද්ධාලෝක මාවත වැසෙයි

අරගලකරුවන් නිසා බෞද්ධාලෝක මාවත වැසෙයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් නිසා බෞද්ධාලෝක මාවත තුම්මුල්ල හංදියෙන් වසා දමා තිබෙනවා.

තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතින්ගේ කාර්යාලය අසලින් මාර්ගය මෙලෙස වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම විරෝධතාව සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ විරෝධතාකරුවන්ට ලිප්ටන් වටරවුමේ සිට යුනියන් පෙදෙස හරහා ගාලුමුවදොරට පිවිසීමට අවසර ලබා නොදෙන ලෙසයි.

එම ඉල්ලීම සලකා බලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අද (16) ඊට අදාළව වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.