27.2 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපවුල් ලක්ෂ 20කට මාස දෙකක් යන තෙක් ⁣නොමිලේ සහල්

පවුල් ලක්ෂ 20කට මාස දෙකක් යන තෙක් ⁣නොමිලේ සහල්

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මසකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබා දීම සඳහා වී මෙට්‍රික් ටොන් 61,600ක් මිලදී ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.  

අඩු ආදායම් ලබන්නන් සඳහා මාස දෙකක් යන තෙක් මෙම සහනය ලබා දීමට නියමිතය