26.1 C
Colombo
Thursday, March 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද විදුලි කප්පාදුව පස්වරු 3න් පසු

අද විදුලි කප්පාදුව පස්වරු 3න් පසු

මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (23) දිවයිනේ ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි කප්පාදුවේ නව කාලසටහනක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව අද (23) පස්වරු 3න් පසු විදුලි කප්පාදුව ක්‍රියාත්මක වනු ඇති.

විභාගයේදී දරුවන්ට සිදුවන අපහසුතාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.