― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමහජන බැංකුව ණය පොලී අනුපාත 15.5% දක්වා ඉහළ දැමීමට ගත් තීරණය තාවකාලිකව...

මහජන බැංකුව ණය පොලී අනුපාත 15.5% දක්වා ඉහළ දැමීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවයි.

මහජන බැංකුව ණය පොලී අනුපාත 15.5% දක්වා ඉහළ දැමීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවා තිබේ.

වෙළදපොළ පොලී අනුපාත ඉහළ යාමට සාපේක්ෂව දැනට නිකුත් කර ඇති ණය සඳහා 15.5% දක්වා පොලී අනුපාත ඉහළ දැමීමට මහජන බැංකුව තීරණය කරනු ලැබුවේ, පසුගිය 30 වැනිදායි.