― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෙහෙළියට එරෙහි නඩුව මාර්තු 09 කැඳවයි

කෙහෙළියට එරෙහි නඩුව මාර්තු 09 කැඳවයි

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට එරෙහිව පවරා ඇති දූෂණ නඩුව මාර්තු මස 9 වනදා විභාගයට ගන්නා බව කොළඹ මහාධිකරණය අද (09) ප්‍රකාශ කළා.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දෙදෙනකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ රුපියල් කෝටි 100ක මුදලක් ගෙවීම සම්බන්ධයෙන්ය.