― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsආගමික නායකයන් 140කට නිකන් ඉන්ධන ලබා දීම නවත්වයි

ආගමික නායකයන් 140කට නිකන් ඉන්ධන ලබා දීම නවත්වයි

පසුගිය රජය කාලයේ ආගමික නායකයන් 140 දෙනකුට ලබා දුන් වාහන වලට ඉන්ධන ලබා දීම පසුගිය සතියේ සිට අත්හිටුවා ඇතැයි වාර්තා වනවා.

මෙම වාහන ලිඛිත පැවරීම කින් තොරව පාවිච්චි සඳහා ලබා දී ඇති අතර මසකට ඉන්ධන ලීටර් 250 රජය මගින් සැපයූ බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය.

මේ අනුව ඉන්ධන ලබාදීම අත්හිටුවීමට තීරණය කර ඇති අතර වාහන පවරා ගැනීමක් සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නැති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.