― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅපේ රා ජාත්‍යන්තර වෙළෙඳපොළට

අපේ රා ජාත්‍යන්තර වෙළෙඳපොළට

මෙ රට රා ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහා අවශ්‍ය සියලු පහසුකම සලසන බව රා නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් සමඟ මුදල් අමාත්‍යාංශයේ පසුගියදා පැවති සාකච්ඡාවකදි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

විදේශ විනිමය අර්බුදයක් පවතින අවස්ථාවේ මෙරට ස්වභාවික රා සඳහා ජාත්‍යන්තර වෙළඳ පොලේ පවතින ඉල්ලුම වාසි සහගත බවයි.

එසේම, කෘතිම රා නිෂ්පාදනය හේතුවෙන් කර්මාන්තයට එල්ල වී ඇති බරපතළ තර්ජනය ඉවත් කිරීම් සඳහා ස්වභාවික රා නිෂ්පාදනය ඉහළ
නැංවීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා අවධාරණය කළා.