27.8 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොහොර බෙදා හැරීමට බිලියන 6ක් වියදම් වෙයි

පොහොර බෙදා හැරීමට බිලියන 6ක් වියදම් වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ මේ වසරේ රජයේ පොහොර බෙදා හැරීමේ වැඩසටහන යටතේ රට පුරා පොහොර බෙදා හැරීම සඳහා රුපියල් බිලියන 6ක් වැය කර ඇති බවයි.