27.2 C
Colombo
Sunday, June 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතැපැල් ඡන්දය කල් ගියේ නෑ - නිමල් පුංචිහේවා

තැපැල් ඡන්දය කල් ගියේ නෑ – නිමල් පුංචිහේවා

තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය කල් දැමූ බවට මාධ්‍ය විසිගෙන් න යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පැවසීය.

සභ්ජාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නියම කරගත් පරිදි 22-23-24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්වෙන බවත් කල් ගොස් ඇත්තේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහරින දිනය පමණක් බවත්ය.

කොමිසමේ කිසිවකුත් තැපැල් ඡන්දය කල් දමා ඇති බවක් ප්‍රකාශ කොට නොමැති බවයි සභාපතිවරයා අවධාරණය කළේ.