22.8 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණය ගැන අධිකරණ තීන්දුව හෙට

මැතිවරණය ගැන අධිකරණ තීන්දුව හෙට

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් අනිද්දා (24) පැවැත්වීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

හෙට (23) දිනයේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ලබා දෙන තීන්දුව පිළිබදව එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.