26.7 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආසියාවේ කළු සිංහයා ඇමරිකාවේදී ලංකාවේ කොඩිය ඔසවයි

ආසියාවේ කළු සිංහයා ඇමරිකාවේදී ලංකාවේ කොඩිය ඔසවයි

කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ආර්නෝල්ඩ් ක්ලැසික් කායවර්ධන ශූරතාවලිය සඳහා ඊයේ (02) තරග වැදුණා.

එහිදී ඔහු සුපර් හෙවි කාණ්ඩයේ බොඩිබිල්ඩින් ඉසව්වට එක්වෙමින් සිව්වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. ආර්නෝල්ඩ් ක්ලැසික් කායවර්ධන ශූරතාවලිය පැවැත්වෙන්නේ ඇමරිකාවේ ඔහායෝ හිදීයි.

තරගයේ අනතුරුව අදහස් දක්වමින් ලූෂන් පුෂ්පරාජ් සඳහන් කළේ තමන් සමඟ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට තමන් ස්තූතිවන්ත වන බවයි.