26.1 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කෙරේ

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කෙරේ

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කර පවතින නීතිරීති දැඩි කිරීමට එම කාර්යාංශය පියවර ගෙන තිබේ.

විදේශ රැකියා මුවාවෙන් සිදුකෙරෙන මිනිස් වෙළෙඳාම මැඩපැවැත්වීමට හා විගමණික ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතභාවය තවදුරටත් තහවුරු කීරීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

පුද්ගල වෙ‍ෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ නිරීක්ෂණ ලබා ගැනීම සඳහා වූ විශේෂ රැස්වීමකදී මිනිස් වෙළෙඳාම හා සම්බන්ධ නීති රීති තවදුරටත් දැඩි කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.