― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව විදුලි සම්බන්ධතා 36,000ක් සති 06ක් තුළ

නව විදුලි සම්බන්ධතා 36,000ක් සති 06ක් තුළ

ප්‍රමාද වූ නව විදුලි සම්බන්ධතා 36,000ක් සති 06ක් තුළ ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ඊයේ පැවති අමාත්‍යංශ උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින්.

QR කේතයට අනුව ක්‍රියාත්මක ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අඟහරුවාදාට වෙනස් කළේ සෙනසුරාදා සහ ඉරිදා ඛනිජ තෙල් සේවකයින්ට ගෙවීමට සිදුවන රුපියල් මිලියන මිලියන 20කට ආසන්න අතිකාල වියදම් ඉතිරි කර ගැනීමට බවත් ඇමතිවරයා මෙහිදී පැවසුවා.