28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරෝහලේ ජල නළයකින් එළියට බිළිඳා

රෝහලේ ජල නළයකින් එළියට බිළිඳා

යාපනය ශික්ෂණ රෝහලේ අංක 22 දරන නේවාසිකාගාරයේ ඉහළ මාලයේ නේවාසිකාගාරයෙන් වතුර බටයකින් ඉවතට විසිවී ගිය එක් දරුවෙක් මේ වනවිට හමු වී ඇති බව රෝහල් පොලිසිය පවසයි.

පොලීසිය පවසන්නේ බිඳුණු ජල නළයකින් බිළිඳා වැටී ඇති බවයි. අන්වශ්‍ය ලෙස ගැබ්ගත් කාන්තාවක් විසින් මෙම දරුවා ප්‍රසූත කරන්නට ඇතැයි සැක කෙරේ.

මෙලෙස මියගොස් ඇති බිළිඳාගේ වයස මාස තුනක් බව සොයාගෙන ඇති අතර යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.