29.5 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමෙරිකානු NGO වලින් බිලියන 10ක ඖෂධ මෙරටට

ඇමෙරිකානු NGO වලින් බිලියන 10ක ඖෂධ මෙරටට

ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන සංවිධාන විසින් ලංකාවට ජීවිතාරක්ෂක ඖෂධ පරිත්‍යාග කර ඇති බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීම මත සිදුකර ඇති මෙම පරිත්‍යාගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 27කි (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 10).