― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඇෆ්ගනිස්ථානයේ සිසුවියන් නොමැතිව නව අධ්‍යයන වර්ෂය ඇරඹෙයි

ඇෆ්ගනිස්ථානයේ සිසුවියන් නොමැතිව නව අධ්‍යයන වර්ෂය ඇරඹෙයි

ඇෆ්ගනිස්ථානයේ ද්විතික සහ උසස් පෙළ පාසල් සඳහා වූ නව අධ්‍යන වර්ෂය කිසිදු සිසුවියකගේ සහභාගිත්වයකින් තොරව ආරම්භ වී තිබේ.

ඒ, එරට තලේබාන් පාලකයින් අධ්‍යාපනය සම්බන්ධයෙන් කාන්තාවන්ට පනවා ඇති තහනම් නියෝග හේතුවෙනි.

එරට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පළමු වසරේ සිට 06 වසර දක්වා වූ සිසුවියන් සඳහා පමණක් පාසල් යාමට අවසර හිමිව ඇති බවයි.

කෙසේවෙතත් ඉස්ලාමිය පාසල්වල පමණක් අධ්‍යාපනයට හැදෑරීමට සියලු වයස් කාණ්ඩයන්හි සිසුවියන්ට අවසර හිමිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.